Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

නායකත්ව සහ ආකල්ප සංවර්ධන එක් දින වැඩමුළුව

ගා/වතුරවෙල ගාමිණී කනිෂ්ඨ විද්‍යාලයේ සහ ගා/පතිරාජ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් උදෙසා 2025.11.01 දින ගා/වතුරවෙල ගාමිණී කනිෂ්ඨ විද්‍යාලයේදී නායකත්ව සහ ආකල්ප සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමෙන් සිසු සිසුවියන් හට නව ජවයක් ලබාදීමට අවස්ථාව සලසා දුන් විදුහල් දෙකෙහි විදුහල්පතිණියන් දෙපළට, ගුරු මණ්ඩලයට, සිසු සිසුවියන්ට හා සියළුම සහභාගිකයන්ට Smart Mind අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නෙමු! 🙏❤🤝 2025.11.01 දින පැවති වැඩමුළුව තුළදී, 🎯 නායකත්ව කුසලතා 🎯 ධනාත්මක ආකල්ප 🎯 ස්වයං විශ්වාසය 🎯 කණ්ඩායම් වැඩ සිදුකිරීම තුළින් සහභාගී වූ සිසු සිසුවියන්ගේ නායකත්ව සහ ආකල්ප සංවර්ධනය කිරීමටත් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට මග පෙන්වීමක් ලබාදීමටත් සිසු සිසුවියන්ගේ ජීවිතයට නව දැනුමක් එක් කිරීමටත් අපට එහිදී හැකි විය. ශිෂ්‍යයන්ගේ පෞරුෂ හා අධ්‍යාපනික සංවර්ධනය උදෙසා Smart Mind බලගැන්වීමකි. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #Leadership #PositiveAttitude #SelfConfidence #Teamwork #SmartMind #StudentEmpowerment #Motivation #Education #SuccessMindset #YouthDevelopment #SchoolEvent #SmartLearning