Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

Deep Learning Workshop - 2025 - Deegalla Rewatha Central College

කුලියාපිටිය, දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට නව ජවයක් ලබාදීමට අවස්ථාව සලසා දුන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සියලුම සිසුන්ටත් මෙම අගනා අවස්ථාව සඳහා SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤💐 2025.11.05 දින පැවැති වැඩසටහන තුළදී, ❇ Deep Learning Techniques ❇ Task & Time Mapping ❇ Cognitive Assessment ක්‍රම ශිල්පයන් භාවිතා කරමින් සිසුන්ගේ ප්‍රතිඵල සංවර්ධනය කිරීමට මග පෙන්වීමක් ලබාදීමටත් සිසුන්ට අලුත් දැනුමක් එක් කිරීමටත් අපට හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #Kuliyapitiya #DeegallaRewatha #CentralCollege #SmartMind #OLevel2025 #StudentMotivation #PositiveMind #ExamSuccess #SriLankaEducation #BelieveInYourself #MindPower #CounselingSupport #DeepLearning #TimeMapping