Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

Deep Learning Workshop - 2025 - පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයීය දහම් පාසැල

පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයීය දහම් පාසැලේ අවසාන වාර විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට නව ජවයක් ලබාදීමට අවස්ථාව සලසා දුන් ප්‍රධානාචාර්ය විදුහල්පති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්ථවිර හිමියන්ටත්, නියෝජ්‍ය විදුහල්පතිනි රම්‍යවති මුතුමාල මෙනවියටත්, ආචාර්ය මණ්ඩලයටත්, සියලුම සිසුන්ටත් මෙම අගනා අවස්ථාව සඳහා SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤💐 2025.11.23 දින පැවැති වැඩසටහන තුළදී, ❇ Deep Learning Techniques ❇ Task & Time Mapping ❇ Cognitive Assessment ක්‍රම ශිල්පයන් භාවිතා කරමින් සිසුන්ගේ ප්‍රතිඵල සංවර්ධනය කිරීමට මග පෙන්වීමක් ලබාදීමටත් සිසුන්ට අලුත් දැනුමක් එක් කිරීමටත් අපට හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #පෑලියගොඩ #විද්‍යාලංකාර පිරිවෙන #දහම් පාසල් #Peliyagoda #Vidyalankara Pirivena #DhammaSchools #SmartMind #Exam2025 #StudentMotivation #PositiveMind #ExamSuccess #SriLankaEducation #BelieveInYourself #MindPower #CounselingSupport #DeepLearning #TimeMapping