Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

වර්තමාන දරුවා සහ ඉගෙනුම - SBTDP 2025 - Boralesgamuwa Maha Vidyalaya

බප/පිළි/බොරලැස්ගමුව මහා විද්‍යාලයේ ගුරුභවතුන් සදහා වර්තමාන දරුවා සහ ඉගෙනුම යන මාතෘකාව යටතේ ගුරු සංවර්ධන වැඩසටහනක් 2025.11.26 දින සාර්ථකව පැවැත්වීමට අවස්ථාව සලසා දුන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට මෙම අගනා අවස්ථාව සඳහා SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤💐 ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #VarthamanaDaruwasahaIgenuma #SBTDP #BoralesgamuwaMahaVidyalaya #SmartMind #SmartMindCounseling #StudentDevelopment #LifeSkills #FutureLeaders #MindEmpowerment #EducationSriLanka #StudentWellbeing #PositiveMindset #YouthEmpowerment #SchoolPrograms #CounselingSupport #DeepLearning #Boralesgamuwa #StudentMotivation