Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

අපි සතිමත්ව වැඩ කරමු.- රම්මුතුගල සහතික කළ බාලිකා පාසල

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රම්මුතුගල සහතික කළ බාලිකා පාසැලේ සිටින දරුවන්ට අපි සතිමත්ව වැඩකරමු. යන මාතෘකාව යටතේ වැඩසටහනක් සිදු කිරීමට අවස්ථාව සලසා දුන් අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයට සහ සියලුම දරුවන්ට මෙම අගනා අවස්ථාව සඳහා SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤💐 2025.12.05 දින පැවැති වැඩසටහන තුළදී, ❇ Focus & Concentration ❇ Memory & Recall Ability ❇ Creativity & Problem Solving ❇ Mood & Emotional Balance ❇ Mind-Body Wellness ක්‍රම ශිල්පයන් භාවිතා කරමින් සිසුන්ට ආකල්ප සහ අරමුණු සහගතව වැඩකිරීම පිළිබඳව මග පෙන්වීමක් ලබාදීමටත් දරුවන්ට නව ජවයක් හා නව දැනුමක් එක් කිරීමටත් අපට හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #ProbationDepartment #ChildcareDevelopment #WesternProvince #SmartMindLK #CounselingAndTraining #YouthEmpowerment #CommunitySupport #ChildProtectionSL #TrainingProgram #SocialWelfareSL #ApeSathimathWedaKaramu