
Hi! Click one of our members below to chat on WhatsApp
මහරගම ජනාධිපති විද්‍යාලයේ ශ්‍රී විජයාරාම ප්‍රාථමික අංශයේ දරුවන්ගේ නායකත්ව සහ ආකල්ප සංවර්ධන දෙදින වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබාදීමට අවස්ථාව සලසා දුන් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සියලුම දෙමාපියන්ටත් පාසලේ සිසු සිසුවියන්ටත් SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤💐 2026.02.27 සහ 28 දෙදින පැවැති වැඩසටහන තුළදී, 🎯 Leadership Skills 🎯 Positive Attitude 🎯 Self Confidence 🎯 Teamwork 🎯 Creative Thinking කුසලතා වර්ධනය කරමින් සිසුන්ගේ ආකල්ප සංවර්ධනය සදහා මග පෙන්වීමක් ලබාදීමටත් සිසුන්ට අලුත් දැනුමක් එක් කිරීමටත් අපට හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ https://www.facebook.com/share/p/1CeFpsacif/ #Leadership #AttitudeDevelopment #EducationSL #StudentEmpowerment #SmartMindLK #PresidentCollege #Workshops #YouthLeadership #PersonalDevelopment #SriLankaEducation #Maharagama #Leadership Skills #Positive Attitude #Self-Confidence #Teamwork #CreativeThinking