Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

Exam Secrets - 2026

කැස්බෑව ධර් මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ අ.පො.ස.(උසස් පෙළ) දියණියන්ගේ ප්‍රතිඵල සංවර් ධන වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබාදීමට අවස්ථාව සලසා දුන් විදුහල්පතිතුමිය ඇතුළු උසස් පෙළ ආචාර් ය මණ්ඩලයටත් ශිෂ්‍ය උපදේශන හා වෘත්තීය මාර් ගෝපදේශන අංශයභාර ගංගානි සෙල්වරත්නම් ගුරුතුමියටත් පාසලේ සිසු සිසුවියන්ටත් SMART Mind අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නෙමු. 🤝❤️💐 2026.05.15 දින පැවැති වැඩසටහන තුළදී, 🎯 Exam Secret : විභාග ජයග්‍රහණයේ රහස් 🎯 Study Skills : මතක තබා ගැනීමේ සහ සාර් ථකව ඉගෙනීමේ නවීන ක්‍රමවේද 🎯 Relaxation Activities : ආතති කළමනාකරණය, විභාග බිය පලවා හැරීම සදහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස ඉගෙනුම් කුසලතා වර් ධනය කරමින් සිසුවියන්ගේ විභාග ජයග්‍රහණය සදහා මග පෙන්වීමක් ලබාදීමටත් සිසුවියන්ට අලුත් දැනුමක් එක් කිරීමටත් එහිදී හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ #විභාග_සාර්ථකත්වය #ExamSecret #MentalWellbeing #ExamPreparation #StudentMotivation #KasunAlgama #SMARTMind #StudySkills #StudentSuccess #RelaxationActivities #TimeManagement #LearningSkills #GCEAL #GCEOL