
Hi! Click one of our members below to chat on WhatsApp
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන්ගේ ප්‍රතිඵල සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදීමට අවස්ථාව සලසා දුන් විදුහල්පතිතුමිය සහ 11 ශ්‍රේණියභාර තුෂාර තෙමින්ද පෙරේරා ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සියලුම සිසු සිසුවියන්ටත් Smart Mind අපගේ හෘදයාංගමය ස්තුතිය පුදකරන්නෙමු. 2026.06.09 දින පැවති වැඩසටහන තුළදී, 🎯 Exam Secrets - විභාග ජයග්‍රහණයේ රහස් 🎯 Study Skills - මතක තබා ගැනීමේ හා සාර්ථකව ඉගෙනීමේ ක්‍රමවේද 🎯 Relaxation Activities - ආතති කළමනාකරණය විභාග බිය පලවා හැරීම සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස ඉගෙනුම් කුසලතා වර්ධනය කරමින් සිසු සිසුවියන්ගේ විභාග ජයග්‍රහණය සඳහා මග පෙන්වීමක් ලබාදීමටත් සිසු සිසුවියන්ට අලුත් දැනුමක් එක් කිරීමටත් එහිදී හැකි විය. ස්තූතියි 🙏 Team SMART Mind 077 2 751 756 https://smartmind.lk/ https://www.facebook.com/share/p/14Z2CRVRtgu/ #විභාග_සාර්ථකත්වය #ExamSecret #MentalWellbeing #ExamPreparation #StudentMotivation #KasunAlgama #SMARTMind #StudySkills #StudentSuccess #RelaxationActivities #TimeManagement #LearningSkills #GCEAL #GCEOL