
Hi! Click one of our members below to chat on WhatsApp
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානයෙන් 2026.06.12 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා "විභාගයට සූදානම් වන්නේ කෙසේද?" යන මාතෘකාව යටතේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දීමට SMART Mind ආයතනයට අවස්ථාව සලසා දුන් මොරටුව ප්‍රාදේශීය ලේකම්, සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතා, සමාජ සේවා නිලධාරී, ප්‍රදීප් සුරංග වික්‍රමාරච්චි මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🌿 මෙම වැඩසටහන තුළ සිසු සිසුවියන්ගේ විභාග සූදානම ශක්තිමත් කිරීම සඳහා පහත මාතෘකා ආවරණය කරන ලදී. ✅ Exam Secrets – විභාග ජයග්‍රහණයේ රහස් ✅ Study Skills – මතක තබා ගැනීමේ හා සාර්ථකව ඉගෙනීමේ නවීන ක්‍රමවේද ✅ Relaxation Activities – ආතති කළමනාකරණය, විභාග බිය අවම කිරීම සහ මානසික සූදානම සඳහා මනෝවිද්‍යාත්මක අභ්‍යාස මෙම වැඩසටහන හරහා ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම, විභාගය පිළිබඳ නිවැරදි මානසික සූදානම ගොඩනැගීම සහ තම අනාගත සිහින ජයගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය හා මඟපෙන්වීම සිසු සිසුවියන්ට ලබා දීමට හැකි විය. අනාගත පරපුරේ ජයග්‍රහණ වෙනුවෙන් මෙවැනි අර්ථවත් වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට SMART Mind කැපවී සිටී. 💙 📞 Contact Us 🏢 SMART Mind Counselling & Training Center (Pvt) Ltd. 🌐 www.smartmind.lk 📞 +94 77 275 1756 #SMARTMind #SmartMindLK #ExamSuccess #ExamPreparation #StudySkills #LearningStrategies #StudentDevelopment #MentalWellbeing #StressManagement #PositivePsychology #SchoolPrograms #Moratuwa #MoratuwaDivisionalSecretariat #Education #Counselling #Training #SriLanka #KasunAlgama #FutureLeaders #AcademicSuccess