Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

නායකත්ව සහ ආකල්ප සංවර්ධන එක් දින වැඩමුළුව - ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය - පිළියන්දල - ප්‍රාථමික අංශය

2026 සැප්තැම්බර් 19 වන දින බප/පිළි/ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයෙ පැවැති *නායකත්ව සහ ආකල්ප සංවර්ධන වැඩසටහන* සාර්ථක කර ගැනීම සඳහා *SMART Mind* ආයතනයට ලබාදුන් අවස්ථාව වෙනුවෙන් සහකාර විදුහල්පති පී.ඒ.උපේක්ෂා රණසිංහ මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, දෙමව්පියන්ටත්, සහභාගී වූ සියලුම දරුවන්ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏 🎯 දරුවන්ගේ නායකත්ව හැකියාවන්, 🎯 සන්නිවේදන කුසලතා, 🎯 ආත්ම විශ්වාසය සහ පෞරුෂ සංවර්ධනය උදෙසා මෙවැනි වටිනා වැඩසටහන් සංවිධානය කිරීමට ලැබීම අපට මහත් සතුටකි. 💙 දරුවන්ගේ අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා පාසල් සමඟ අත්වැල් බැඳගෙන මෙවැනි අර්ථවත් වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අප සූදානම්.💙 🏆 ඔබේ පාසලේ දරුවන් වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහනක් සංවිධානය කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න! 📞 077 275 1756 🌐 www.smartmind.lk SMART Mind - දැනුමෙන්, කුසලතාවයන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී අනාගතයකට! " _Empowering Minds, Transforming Lives."_ #SMARTMind #LeadershipDevelopment #LeadershipCamp2026 #StudentDevelopment #PersonalityDevelopment #YouthEmpowerment #SchoolDevelopment #LeadershipSkills #සාර්ථකඅනාගතයක් #නායකත්වසංවර්ධනය #දරුවන්ගේඅනාගතය #EmpoweringMindsTransformingLives