Start a Conversation

Hi! Click one of our members below to chat on WhatsApp

WhatsApp

SMART Mind

Counseling & Training Center

සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත්වන ක්‍රම පිළිබඳ වැඩමුළුව.- Lumbini College - Colombo 05

📚 “සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත්වන ක්‍රම පිළිබඳ වැඩමුළුව” *Effective Learning & Examination Success Workshop* 2026 සැප්තැම්බර් 24 වන දින කොළඹ 05, ලුම්බිණි විද්‍යාලයේ පැවැත්වූ මෙම වටිනා වැඩසටහන තුළින් දරුවන්ගේ, 🎯 ඉගෙනුම් කුසලතා වර්ධනය කිරීම. 🎯 කාලය නිවැරදිව කළමනාකරණය කිරීම. 🎯 මතක ශක්තිය වර්ධනය කිරීම. 🎯 අවධානය හා ඒකාග්‍රතාව වැඩිදියුණු කිරීම. 🎯විභාග සාර්ථකත්වය සඳහා අවශ්‍ය මානසික සූදානම ඇති කිරීම පිළිබඳ දැනුම හා ප්‍රායෝගික මඟපෙන්වීම ලබා දීමට අපට හැකි විය. මෙම වටිනා වැඩසටහන සංවිධානය කිරීමට අවස්ථාව ලබා දුන් පාසලේ විදුහල්පති ගීතා ප්‍රියදර්ශනි මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පති අරුණි සිල්වා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට සහ සියලුම දරුවන්ට SMART Mind හි හෘදයාංගම ස්තුතිය! ❤️ *🌱 SMART Mind* ආයතනය ලෙස, ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය, මානසික යහපැවැත්ම සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි ගුණාත්මක වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු. 🎯 ඔබේ පාසලේ දරුවන්ටත් මෙවැනි වැඩසටහනක් සංවිධානය කරගැනීමට අදම අප හා සම්බන්ධ වන්න. 📞 077 275 1756 🌐 www.smartmind.lk SMART Mind – දැනුමෙන්, කුසලතාවෙන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී අනාගතයකට! _Empowering Minds, Transforming Lives._ #SMARTMind #SmartMindInstitute #EffectiveLearning #ExaminationSuccess #StudentDevelopment #LearningSkills #StudySkills #ExamMindset #EducationalDevelopment #විභාගසාර්ථකත්වය #ඉගෙනුම්කුසලතා #දරුවන්ගේඅනාගතය #EmpoweringMindsTransformingLives #ICBT